Featured Posts

  • HEADING-1 GOES HERE විශ්ව සියපත

    DESCRIPTION GOES HERE භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක ෴
  • HEADING-2 GOES HERE ප්‍රාර්ථනා

    DESCRIPTION GOES HERE දෙවියන් අතර ධර්මය ඇසීමටත්, මාර්ගඵල ලැබීමේත් හැකියාව ඔබට තියනවා. ෴
  • HEADING-3 GOES HERE ශ්‍රී සද්ධර්මය

    DESCRIPTION GOES HERE සිහි නුවනින් බුදුරජානන්වහන්සේ දෙසූ ධර්මයේ හරය, සත්‍යය හඳුනා ගන්න
  • HEADING-4 GOES HERE භාවනා

    DESCRIPTION GOES HERE ලෝක ධර්මතාව හෙවත් යතාර්ථවාදී සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීමේ එකම මඟ
  • HEADING-5 GOES HERE බොදු උරැමය Buddhist Heritage ෴

    DESCRIPTION GOES HERE අපේ බොදු උරැමයන් වන්දනා කරැවන්ගෙන් ශූන්‍ය වී වල්බිහි වන්නට ඉඩ නොදී වන්දනාවේ යෙදෙමු
  • HEADING-6 GOES HERE හෙළ අසිරිය

    DESCRIPTION GOES HERE නොවේ තවත් පින් බිමක් මේ තරම්.....
  • HEADING-7 GOES HERE නමෝ බුද්ධාය !

    DESCRIPTION GOES HERE සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 9.30 ට TNL රෑපවාහිනියෙන්
  • HEADING-8 GOES HERE දහම් කරැණු

    DESCRIPTION GOES HERE ගුණවතුන්ට නැණවතුන්ට පමණක් රිසි වූ......
  • HEADING-9 GOES HERE බොදු තොරතුරැ

    DESCRIPTION GOES HERE ඔබ සොයන බොදු අඩවි මෙහි ඇද්දැයි බලන්න....
  • HEADING-10 GOES HERE මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...

    DESCRIPTION GOES HERE සදාකාලික නොවන අනිත්‍ය ජීවිතයෙන් එහා දෙයක්‌ දකිමු!
  • HEADING-11 GOES HERE සතර අපායෙන් මිදෙමු

    DESCRIPTION GOES HERE කල්ප ගණන් ඔබට දුක උරුම කරන දිග කතාවක්‌............
  • HEADING-12 GOES HERE හෙළයේ යතිවරැ

    DESCRIPTION GOES HERE බුද්ධ පුත්තං නමාමහං
  • HEADING-13 GOES HERE සෙත් පිරිත් දේශනා

    DESCRIPTION GOES HERE සියළු දොස් දුරැ වී සෙත සැලසේවා !
  • HEADING-14 GOES HERE දහම් ලිපි

    DESCRIPTION GOES HERE බෞද්ධ ධර්මය ලොව පැතිරවීමේදී උත්තරීතර කේන්ද්‍රස්‌ථානය
  • HEADING-15 GOES HERE අපි උදව් කරමු

    DESCRIPTION GOES HERE ඔබට බොහෝ දේ කරන්න පුළුවන්
  • HEADING-16 GOES HERE සජීවි බෞද්ධ විකාශයන්

    DESCRIPTION GOES HERE ඔබ වෙනුවෙන් විවෘත සජීවී බෞද්ධ විද්‍යුත් විකාශයන්

නමෝබුද්ධාය !

බෞද්ධයන්ගෙන්  වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනිති. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින්ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්හට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.

යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උත්පත්තිය සඳහා ධර්මයේ පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මේ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ප්‍රසස්ථ ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි.

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරුදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම මතු බුදුවරුන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි. සියල්ලෝම සුගතිය සඳහා පමා නොවෙත්වා ! වහ වහා මේ සත් ධර්මයේම පිහිට ලබත්වා !


සෑම පින්වත් බෞද්ධයෙකුම විශේෂයෙන් සැලකිය යුතු කරුණක්... 

බෞද්ධයාගේ අත්පොත  183 පිටුව කියවන්න

පින්දහම් කරනවිට කරදර හිරිහැර එන්නේ මේ නිසාය. සතර අපායේ නොවැටී ඉන් මිදෙන්න නොපමාව ආර්යමාර්ගයේ ගමන්කරන්න...*

බුද්ධ ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවිවරුන්ය. මේ නිසා දිව්‍ය සැප විඳින අතරතුර මාර්ගඵල ලබන්න හැකියාවක් තිබෙන බව ප්‍රත්‍යක්ෂයි. මේ නිසා ඔබටත් සැප සහිත පසුබිමක සිට නිර්වානය අවබෝධ කරන්න හැකියාව තිබෙනවා.(For More...)


Share this page

මෙත් සිසිලසින් සියළු සිත් නැහැවේවා !

Powered by දහම් විල

ඔබත් දහම් විලේ දහම් පණිවුඩය ගෙනයන පින්වන්ත සාමාජිකයෙක් වෙන්න ෴

Daham Vila

දුර්මුඛ නොවී ඔබට ධර්ම දානය සඳහා වඩාත් පහසුවෙන් එකතු විය හැකියි ෴


දහම් රස වින්දෝ


 
නිර්වානය ඇත්තේ දුරක නො වේ. එය ඇත්තේ ඔබ ලඟමය..
X